This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Tuesday, September 9, 2014

Office 2013 Direct බාගන්න (100% Working)


මෙන්න තියෙනවා Office 2013. නව විශේෂාංග රැක් සමගින් ඔබවෙත එන Microsoft Office 2013 කෙලින්ම Download කරගන්න. 


 මේ දෙකම CD Image දෙකක්. ඒ නිසා Download කලාට පස්සේ එක්කො CD එකකට Burn කර ගන්න. එහෙමත් නැත්තන් IMG File එක Extract කරල හරි Mount කරල හරි මොන සෙල්ලමක් දාල හරි Install කර ගන්න. 
සැ.යු - දකුණු ෙකළවරේ අැති Skip Ad ක්ලික් කරන්න
               
                                                              32 Bit Version
   64 Bit Version

                                                    \

Monday, September 8, 2014

Deth to Rights - Action ගේම් එක Direct බා ගන්න.

ඔන්න Games කැමති අයට ගෙනාවා 178 MB Direct බාගන්න පුලුවන් ගේම් එකක්. Freedom Fighters වගේ නියම ගේම් එකක් තමයි Deth to Rights කියන්නේ.

බලන්න ගේම් play වීඩියෝව.


                               පරිගණකයේ තිබිය යුතු අවම සුදුසුකම් වශයෙන් VGA එක 16 Mb හෝ ඊට වැඩි , 128 MB හෝ ඊට වැඩි රැම් එකක් ඕනෙ.

                                                                     මෙන්න බාගන්න            
                                                   මේ තියෙන්නෙ Screenshot කිහිපයක්



Sunday, September 7, 2014

How to Train Your Dragon 2 (2014) Direct Download - මකරුන්ගේ ආගමනය

ඔබේ රසවින්දනය සදහා PC Systems වෙතින් අද සිට චිත්‍රපට එකතුවක්ද ලබා දීමට තීරණය ඇති බැවින් එහි පලමු ලිපිය වශයෙන් ලගදී පැමිණි කාටූන් චිත්‍රපටයක් වන How To Train Your Dragon හි 2 වන පටය අප ඔබ වෙත ගෙන ආවෙමු!
විස්තර සහිතව බාගැනීමට - Click Here

මෙන්න හඳුන්වාදෙන වීඩීයෝව

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා වැදගත් වන කරුණු

රැකියාවක සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගි වෙන ඔබ කල යුතු සහ නොකලයුතු කරුණු අද ලිපියෙන් බලමු.
කල යුතු දේවල්:


• හොඳට ඇද පැළද , ප්‍රභාන්විත පෙනුමෙන් යුතුව සහ සැලකිලිමත්ව පෙනී සිටිය යුතු අතර, කතා කිරීමේදී ඉතා පැහැදිලිව සහ විශ්වාසවන්තව කතා කල යුතුය.අවධානයෙන් හොඳින් මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ, ඔබ පිළිබඳව 7% පමණ ප්‍රමාණයක්ම සම්මුඛ පරීක්ෂකවරයා  මතයකට එළබෙන්නේ,ඔබ කියනා දේවල් තුලිනි, ඉන් ඔබ්බට ඔබ පිළිබඳව විනිශ්චයකට එළබෙන්නේ ඔබගේ පෙනුමෙන්, ඔබගේ හැසිරීම් රටාවෙන් සහ ඔබෙන් අදහස් විමසීමෙනි.
 
• ඔබ යා යුතු ස්ථානය යෑමට පෙරටුවම සොයා දැන ගත යුතුය,එනම්, කෙසේ යා  යුතුද, කොතරම් වේලාවක්  ගත වේද යනාදී කරුණු.
 
• පෙර දින රාත්‍රියේම ඇදීමට නියමිත ඇදුම් කට්ටලය ලෑස්ති කල තිබිය යුතුය.
 
• සම්මුඛ පරීක්ෂණයට  මුහුණ දීමට ප්‍රථම එය කුමන ආකාරයක සම්මුඛ පරීක්ෂණයක් දැයි සොයා දැන ගන්න, එසේ දැන ගැනීමෙන් ඔබට ඒ සඳහා පෙර සුදානමකින් යා හැකිය.
 
• පුද්ගල නියමාවලිය සහ ඔබගේ ජීව දත්ත පත්‍රිකාව/ රැකියා ඉල්ලුම් පත්‍රය හොඳින් අධ්‍යනය කර, කුමන ආකාරයේ ප්‍රශ්ණ ඔවුන් ඔබ වෙත ඉදිරිපත් කරයි දැයි සුදානමින් සිටින්න.
 
• මූලික ප්‍රශ්ණ සඳහා පිළිතුරු සමඟින් පෙර සුදානමින් සිටින්න. උදාහරණක්  ලෙස,ඔබට රැකියාවක් අවශ්‍ය වන්නේ ඇයි, ඔබගේ ශක්තින් හා දුර්වලතා  කුමක්ද, රැකියාවේ ඇති මූලික  කාර්යයන් කුමක්ද?
 
• සෑම පිළිතුරක් සඳහාම කරුණු තුන හතරක් ඉදිරිපත් කරන්න.
 
• හුදෙක් ඔබට හැකියාවක්  තිබේ යැයි ප්‍රකාශ කර සිටිනවා වෙනුවට ඔබ ඔබගේ හැකියාවන් භාවිතා කර ඇති බව කීමේදී එය සනාථ කිරීමට සැබෑ  උදාහරණ ඉදිරිපත් කරන්න.
 
• ප්‍රශ්ණ  සඳහා පිළිතුරු දීමේදී ඒ සඳහා වේලාවක් ගත කර පිළිතුරු ලබා දෙන්න, ඔබ හොඳින් ප්‍රශ්ණය වටහා ගත්තේ දැයි තහවුරු කර ගන්න, එසේ නැතිනම් සිතා පිළිතුරු ලබා දීමට කාලය ලබා ගන්න.
 
• ඔබ පිළිබඳව අලෙවිකරණයේ නියැලෙන්න : මෙය ඔබ හැර වෙනත් කිසිවෙක් නොකරයි. ඔබ පිළිබඳව සහ ඔබේ අත්දැකීම් පිළිබඳව ධනාත්මකව සිටින්න.
 
• සම්මුඛ පරීක්ෂණය අවසානයේදී  අසා සිටීම සඳහා ප්‍රශ්ණ කිහිපයක් සුදානම් කර ගන්න. එම අවස්ථාව රැකියාව පිළිබඳව මෙන්ම එම සමාගම  පිළිබඳවද තව දුරටත් දැන ගැනීමට අවස්ථාවක්  කර ගන්න.(එහිදී  මුදල් හෝ වැටුප පිළිබඳව අසා නොසිටින්න.)
 
• ඔබට වැටුප පිළිබඳව කතා කිරීමට සිදු වුවහොත් , වර්තමාන වෙළදපල තුල ඔබේ රැකියාවට ඇති මුල්‍යමය වටිනාකම දැන ගෙන ඊට මදක් පමණ වැඩියෙන් ඉල්ලා සිටින්න.
 
• කාර්ය සාධනය පිළිබඳව ප්‍රතිපෝෂණය ලබා ගන්න, එනම් සාර්ථක වුයේද, නැද්ද යන්න.
 
• ජංගම දුරකථනය නිවා පසකින් තබන්න. සම්මුඛ පරීක්ෂකවරු වෙත සම්පුර්ණ අවධානය සහ ගරුත්වය ලබා දෙන්න.
 
• ඔබ ලබා දෙන පිළිතුරු සියල්ලක්ම ඔබෙන් කුමක්  සේවා යෝජක වෙත ඉටු කල හැකි දේවල් දැයි විය යුතු අතර සේවා යෝජක ඔබ වෙනුවෙන් කුමක් ඉටු කරයිද යන්න නෙවේ,

නොකළ යුතු දේවල් :


• පමා නොවිය යුතුය.


• දිව්රා සිටීම් හෝ අපභාශාවන් භාවිතය නොකළ යුතුය. 

• ඔබගේ හිස සහ උරහිස් එල්ලා වැටෙන සේ වාඩිවී නොසිටින්න,එමෙන්ම ඔබගේ උනන්දුව නැති කරන දේවල් කිරීමෙන් වැලකි සිටින්න. 
• දුම් පානය නොකරන්න.
 
• බොරු කීමෙන් වලකින්න: එය ඔබ තුලින් සම්මුඛ පරික්ෂකවරයාට දැක ගත හැකි වේ. ඔබට රැකියාව ලැබුනත්, ඔබ වංක පුද්ගලයකු බව සේවා යෝජකයාට හැගුනොත් ඔබව රැකියාවෙන් පහ කිරීමටද අවස්ථාව ඇත.
 
• ඔබ පීඩනයකින් සිටින බව නොපෙන්වන්න; සමහරක් පීඩනයන් සමන්‍යවේ, නමුත් අධික ලෙස පීඩිත වීම ඔබගේ කාර්ය සාධනයට බලපෑම් කරයි. මෙවැනි අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රම භාවිතා කරන්න, එමෙන්ම මෙය ජීවිතයත් මරණයත් අතර තත්ත්වක් නොවන අතර රැකියා අවස්ථාවන් බොහොමයක් තිබෙන බවද මතක තබා ගන්න.
 
• ඔබට රැකියාව ලැබුණා යැයි උපකල්පනය කර ගෙන උද්දච්ච කම් නොපෙන්වන්න.අවිනීත බව සහ තමන් පිළිබඳ උවමනාවට වඩා ඇති විශ්වාසය වැනි දැ සේවා යෝජකයන් කෝපයට පත් කරන කාරණා වේ.
 
• විවාදාත්මක මාතෘකා පිළිබඳව සාකච්චා කිරීමෙන් වලකින්න, එනම්, ආගම  වැනි දැ , දේශපාලනය  පිළිබඳව, සහ ලිංගික සම්බන්ධකම් වැනි දැ.
 
• රැකියා ඉල්ලුම් පත්‍රය හෝ එහි ඇති කරුණු කියවීමෙන් වලකින්න - ඔබ ඔබගේ ඉතිහාසය පිළිබඳව හොඳින් දැන  සිටිය යුතු  අතර ඒ පිළිබඳව කතා කිරීමේදී ඔබට ඉක්මනින් තොරතුරු ලබා දීමට හැකි විය යුතුය.
 
• පෙර සේවා යෝජකව හෝ ඔබ සමඟ සේවා කල අය පිළිබඳව විවේචනය නොකරන්න.සම්මුඛ පරික්ෂකවරයා ඔබ කරදරකාරයකු ලෙස හෝ ඕපා දුප කතා කරන්නෙකු ලෙස සටහන් කර ගනී.
 
• සම්මුඛ පරීක්ෂකවරයා සමඟ වාද විවාද සඳහා නොයන්න.කුමක් සිදු වූ වත් සියලුම දේවල් පිළිබඳව  ධනාත්මකව කටයුතු කිරීමට වග බලා ගත යුතු වේ.
 
මෙම නීති බොහෝ රැකියාවන් සඳහා අදාළ වේ.කෙසේ වෙතත් සමහරක් ක්ෂේත්‍ර වල සේවා යෝජකයින් ඉතා සැහැල්ලු සහ අවිධිමත් සම්මුඛ පරීක්ෂණ ක්‍රම විධි භාවිතා කරයි. සමහරක් කලාත්මක ක්ෂේත්‍ර වල ( උදාහරණයක් ලෙස මාධ්‍ය සහ නිර්මාණ)
 
සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඔබ සාමාන්‍ය ඇදුමෙන් සැරසී එයට මුහුණ දේ යැයි  ඔවුන් අපේක්ෂා කෙරේ, එනම් එය එම කාර්යාලයේ විලාසය වන බැවින්. සාමාන්‍ය ලෙසින් හොඳින් ඇද  පැළද යාම ඉතාමත්ම සාමාන්‍ය ලෙස ඇද පැළද යාමට වඩා  උචිතවේ. ඔබට කිසියම් විදියකින් සැකයක් ඇත්නම් , ඔබහේ ක්ෂේත්‍රයේ කෙරෙන සම්මුඛ පරීක්ෂණ වල ක්‍රම විධි පිළිබඳව සමීක්ෂණයක නියැලෙන්න.
ඉහත කි කරුණු සියල්ලෙහිම, සාර්ථක ලෙස සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා වැදගත් වන කරුණ වන්නේ පෙර සුදානම්යි.රැකියාව පිළිබඳව සහ ආයතනය පිළිබඳව සමීක්ෂණයක යෙදෙන්න, එමෙන්ම ඔබ සතු හැකියාවන් සහ නිපුණත්වයන් සඳහා සාධක සහ උදාහරණ සුදානම්ව තබා ගන්න.
විශේෂ ස්තූතිය - http://www.aluth.com/
                                    

Block Adult +18 Websites on Your Computer.

අන්තර්ජාලයෙන් ඔබේ දරුවා රැකගන්න ඕනිද?

ඔබේ පරිගණකයෙන් වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි වලට යන්න බැරිවෙන්න බ්ලොක් කරන්න මේ ක්‍රමය  මගින් පුලූවන් කිසිම මෘදුකාංගයක් අවශ්‍ය වන්නේ නෑ..
මෙන්න වීඩියෝව.